අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ පෙරට ඇවිත් අරලියගහ මැදුරේ කළ දේ..කාගේත් අවධානයට.

Religion Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Shiranthi Rajapakshe
By Aruna Jan 17, 2022 10:57 PM GMT
Aruna

Aruna

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක් ඉදිකර තිබෙනවා.

මෙම බුදු මැදුර සහිත පුණ්‍ය භූමිය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සුරතින් පසුගියදා විවෘත කළා.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට දෛනික බුද්ධ වන්දනා කටයුතුවල නිරතවීමේ පහසුව සඳහා මෙම බුදු මැදුර ඉදිකර තිබේ.

බුදු මැදුර විවෘත කරන අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියා.

රොහාන් වැලිවිට, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now