සුළු මොහොතකට පෙර රටම උණුසුම් කරමින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

Report

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ඒ අද පස්වරුවේ ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙහිදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය කොළඹ නවලෝක රෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබෙන බව සඳහන්.

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි

සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(07) පෙරවරුවේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.

එසේම එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර ඇති බව සඳහන්.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමත් අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමත් අත්අඩංගුවට