හදිසි වෙනසක්.. ශිරන්තිව පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකිරීමට තීරණයක් - හෙට ජාතික අක්ෂි රෝහලට

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) දින කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව මෙම සැකකාරියව අද බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළ බව සඳහන්.

ඒ අනුව ඇයව හෙට (09) දිනයේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූ බව වාර්තා වේ.

ඊයේ රටම උණුසුම් කරමින් රිමාන්ඩ් කළ ශිරන්ති රාජපක්‍ෂ බන්ධනාගාර ආරක්ෂාව මැද අද නවලෝක රෝහලට - හේතුව මෙන්න

ඊයේ රටම උණුසුම් කරමින් රිමාන්ඩ් කළ ශිරන්ති රාජපක්‍ෂ බන්ධනාගාර ආරක්ෂාව මැද අද නවලෝක රෝහලට - හේතුව මෙන්න

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි