ශෂික බණ්ඩාර CIDයට - විශේෂ ප්‍රකාශයක්..(VIDEO)

Report

අද දින සමාජ ක්‍රියාකාරී ශෂික බණ්ඩාර CIDය වෙත කැදවා තිබුනා. එයට හේතුව ලෙස පෙන්වා තිබුනේ අගමැති නිවසට බලහත්කාරයෙන් ඇතුළු වීම බවයි. එහිදී අප වෙත අදහස් දැක්වූ එතුමා කියා සිටියේ බිය වීමට හෝ පලා යෑමට එතුමා වංචා දුෂණ හෝ පැන්ඩෝරා පත්‍ර වල හෝ නම නොමැති බවයි

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW