කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට..

Sri Lanka
By Sewvandhi Jul 14, 2023 10:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (14) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළ ගියේය.

ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසට ය.

අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7ක් වශයෙනි.