අනුර-මෝදි නිසා මහරගම රත් වෙයි

Report

‘ජන අරගල සන්ධානය’ මඟින් පත්‍රිකා බෙදා හැරීම වෙනුවෙන් ඉදිකරන ලද කුටියක් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ මහරගමදී උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ කුටියේ රජය ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුම්වලට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුමට විරුද්ධව බැනර් ප්‍රදර්ශනය කර තිබූ බව පවසයි.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

එ අනුව ජන අරගල සන්ධානයෙන් පත්‍රිකා බෙදා හැරීම සහ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් ද ඇතුළත් විරෝධතා ව්‍යාපාරයක් මහරගමදී සංවිධානය කර තිබූ බව සඳහන්.

එහෙත් පදික වේදිකාවේ ඉදිකර තිබූ මෙම කුටිය පදිකයින්ට බාධාවක් බව දැක්වූ පොලිසිය එය වහාම ඉවත් කරන ලෙස උද්ඝෝෂකයින්ට දැනුම් දී තිබෙනවා.

ඒ මොහොතේ උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පදිකයින්ට බාධාවක් බවට චෝදනා කරමින් පොලිසිය එම කුටිය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න