ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

Gold Price in Sri Lanka Gold Sinhala news gagana news
By Mithu Aug 15, 2025 08:54 AM GMT
Mithu

Mithu

Report

ඊයේ දිනයේ රන් මිලෙහි වැඩිවීමක් සිදුවී ඇති අතර අද වන විට කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 260,500 ක් දක්වා අඩු වී ඇත.

ඒ වගේම කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 32,560 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 284,200 ක් ලෙස වාර්තා වේ.

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

GalleryGallery