ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළඳපළ ඒකක 20,000 ඉක්මවයි

Report

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (15) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි.

ඒ අනුව, දිනය තුළ ඒකක 289.69කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර, දවසේ ගනුදෙනු අවසානයේදී එය ඒකක 20,218.36ක් ලෙසින් සටහන් වුණු බවයි සඳහන් වන්නේ.

එසේම අද දිනය තුළ රුපියල් බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන්.

විශේෂ වැඩක් නිසා ප්‍රධාන මාර්ග කීපයක රථ වාහන ගමනාගමනය සීමා කරයි

විශේෂ වැඩක් නිසා ප්‍රධාන මාර්ග කීපයක රථ වාහන ගමනාගමනය සීමා කරයි

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය