විශේෂ වැඩක් නිසා ප්‍රධාන මාර්ග කීපයක රථ වාහන ගමනාගමනය සීමා කරයි

Report

අම්බලන්ගොඩ සහ නවගමුව ඇසළ මහා පෙරහර යෙදී තිබීම හේතුවෙන්  රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

මෙවර අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහර අද (15) දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා ද හෙට (16) රාත්‍රී 9 සිට අලුයම 3 දක්වා ගාල්ල කොළඔ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිත බව සදහන්.

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

නවගමුවේ පුරාණ මහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හෙට (16) අනිද්දා (17) යන දෙදින පැවැත්වේ. මෙය අවිස්සාවේල්ල කොළඔ පරණ පාරේ හෙට (16) රාත්‍රී 9 සිට අලුයම 2.30 දක්වාත්, අනිද්දා (17) පෙ.ව. 6 සිට දහවල් 2 දක්වාත් වීථි සංචාරය කිරීමට නියමිතය.

ඒ හේතුවෙන් එම මාර්ගයේ වෙලේ හංදිය හා රණාල හංදිය වසා තැබීමට කටයුතු කරන අතර, ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය.

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු

කොළඹ DIG ගේ බිරිද නිධානයක් කඩද්දී මාට්ටු

Gallery