ගාල්ලේ විශාල බලු කරදරයක්

Report

ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශයේ සුනඛ ගැටලුව උග්‍රවීමෙන් සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදීද මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

නිතර සංචාරයකින්ගේ පිරී පවතින ගාල්ල නගරයෙහි වර්තමානය වනවිට සුනඛ ගහනය බහුල වී ඇති බව වාර්තා වේ.

නාමල් බේබි මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ මේකට කියලා කවුද හිතුවේ

නාමල් බේබි මේ දවස්වල ෆුල් ට්‍රයි එක දෙන්නේ මේකට කියලා කවුද හිතුවේ

ඒ කිසිවෙකුගේ රැකවරණය නොමැති සුනඛයින් ගාලු කොටුව ප්‍රදේශයේ හා නගරයේ වීථීවල සැරිසැරීම හේතුවෙන් බව සඳහන්.

තවද ප්‍රදේශවාසීන් දේශීය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින්ගේ නිතර සුනඛ සපාකෑම්වලට ලක්වන බවත් ප්‍රකාශ කරයි.

මේ නිසා ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද බොහෝ සෙයින් පීඩාවට පත්ව තිබෙනවා.

ඊට අමතරව සුනඛ ගහනය පාලනය කිරීමට සුනඛයින් වන්ද්‍යාකරණයට ලක්කරන ආයතන ද දැනටමත් ගාල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යෑමට ඇතැම් පිරිස් කටයුතු කරන බව සඳහන්.

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න