ලංකාවේ ලස්සනම නිළිය ශනුද්‍රිගේ උපන්දිනය අද - එයාගේ ආදරණීය පෙම්වතා එයාව සප්‍රයිස් කරේ මෙහෙමයි.. (PHOTOS)

Report

කොයි කවුරුත් ආදරය කරන කලා ලෝකය තුළ ඉතාමත් ජනප්‍රිය ලෙස කතාබහට ලක්වුණු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

ඉතින් මේ වෙනකොට ලංකාවෙ මේ පවුලෙ ආදරණීය සහෝදරියන් තුන් දෙනා ගැන නොදන්න කෙනෙක් නම් නැහැ.

ඒ වගේම මේ දියණියන් තුන් දෙනාගේ ආදරිණීය තාත්තා චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් කියලා අපි හැමෝම දන්නවා.

ඒ වගේම ඒ නිසා මොවුන්ට කලා ලෝකයේ දොරගුළු ඉක්මනින්ම විවර වුණා සහ ඔවුන්ගේ දක්ෂ රංගනය මෙන්ම සුරූපී බව මේ ජනප්‍රියත්වයට පත් වෙන්න හේතු වුණා.

අද අපි කියන්නේ මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියන පවුලේ බඩපිස්සි ගැන.

ඉතිම් අද ශනුද්‍රි එයාගේ 26 වන උපන්දිනය සමරනවා.

රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක්  වශයෙනුත් විවිධ දක්ෂතාවයන් රැසක් හරහා කලා ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් ලෙස ශනුද්‍රි හඳුන්වන්න පුළුවන්.

මේ වෙනකොට ටෙලි නාට්‍ය රැසකට තමන්ගේ රංගන දායකත්වය ලබා දී ඇති ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධයි.

ඉතිම් සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වෙන ශනුද්‍රි – දිනේෂ් ප්‍රේම කතාව ගොඩක් දෙනෙක්ට රහසක් නම් නෙමේ.

මේ අතර දිනේෂ් ප්‍රසිද්ධ වෙන්නෙ ගීත වලින්.ඔහු අති දක්ෂ ගායන ශිල්පියෙක්.

ඉතිම් ශනූගේ ජීවන සහකාරයා වෙන්න පෙරුම් පුරන දිනේෂ් ඇයව අද පුදුම කරන්නත් අමතක කළේ නෑ.

මේ බලන්නකෝ එයා ශනූව පුදුම කරලා තිබුණේ කොහොමද කියලා,


මලක් වගේ ලස්සන ගීත්මා එයාගේ හැන්සම්ගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.. (PHOTOS)

මලක් වගේ ලස්සන ගීත්මා එයාගේ හැන්සම්ගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.. (PHOTOS)


ශලනි අක්කා අනුරාදාව සප්‍රයිස් කරලා එයාගේ දෙවනි මනමාලි කියලා කියපු විදිය.. අනුරාදා හොදටම අඬලා.. වීඩියෝව මෙන්න.(VIDEO)

ශලනි අක්කා අනුරාදාව සප්‍රයිස් කරලා එයාගේ දෙවනි මනමාලි කියලා කියපු විදිය.. අනුරාදා හොදටම අඬලා.. වීඩියෝව මෙන්න.(VIDEO)


ලංකාවේ ෂාරුක් ඛාන්?.. ගොඩක් අය කිව්වේ එහෙමයි.. සමාජ මාධ්‍ය කැළඹී ගිය වීඩියෝව.. (VIDEO)

ලංකාවේ ෂාරුක් ඛාන්?.. ගොඩක් අය කිව්වේ එහෙමයි.. සමාජ මාධ්‍ය කැළඹී ගිය වීඩියෝව.. (VIDEO)


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery