ශලනි අක්කා අනුරාදාව සප්‍රයිස් කරලා එයාගේ දෙවනි මනමාලි කියලා කියපු විදිය.. අනුරාදා හොදටම අඬලා.. වීඩියෝව මෙන්න.(VIDEO)
By Sithumi
ශලනි විවාහ උනාට පස්සේ ශලනිගේ වෙඩින් එකේ කතා වුණු චරිතයක් තමයි අනුරාදා.
ඉතින් අනුරාදා එයාගේ මේ අක්කා කොහොමද එයාව සර්ප්‍රයිස් කළේ කියලා වීඩියෝවක් මගින් එයාගේ යූ ටියුබ් ගිණුමේ පළ කරලා තිබෙනවා.
අනුරාදා කියන විදියට ශලනියි එයයි දෙන්නම එකතු වෙලා දෙවනි මනමාලියෝ හොයලා අන්තිමේ දි ශලනිම අනුරාදව සප්‍රයිස් කරලා.
එදාම තමයි ශලනිගේ ෆස්ට් බ්‍රයිඩ්ල් ශවර් එකත් දීලා තියන්නේ.
සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.
- සිතුමි -
