ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් සුපිරි වැඩක් - ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට

Report

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් (Braille) ක්‍රමයට සකස් කිරීමටයි.

මෙමගින් මෙරට දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මූලික දැනුම හා අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත.

ක්‍රෙඩිට් කාඩ් ගැන මහ බැංකුවෙන් නිවේදනයක් - වියදම් කරා වගේ නෙමෙයි ණය මුදල් අහස උසට

ක්‍රෙඩිට් කාඩ් ගැන මහ බැංකුවෙන් නිවේදනයක් - වියදම් කරා වගේ නෙමෙයි ණය මුදල් අහස උසට

මෙහි මූලික අරමුණ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන හරහා රටේ සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමයි. කිසිදු දරුවෙකු අත්නොහැර, ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සහ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව සෑම දරුවකුටම තහවුරු කිරීම අමාත්‍යාංශයේ ප්‍රමුඛ අපේක්ෂාව වී ඇත.

සුළු මොහොතකට පෙර ආනන්ද පාලිත අත්අඩංගුවට - ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරු පොලිසියට

සුළු මොහොතකට පෙර ආනන්ද පාලිත අත්අඩංගුවට - ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරු පොලිසියට