ලංකාවේ ෂාරුක් ඛාන්?.. ගොඩක් අය කිව්වේ එහෙමයි.. සමාජ මාධ්‍ය කැළඹී ගිය වීඩියෝව.. (VIDEO)

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කා දෙනා අතරත් දැඩි කතා බහට ලක් වුණ දෙයක් තමයි "ලංකාවේ ෂාරුක් ඛාන්" යනුවෙන් හදුන්වන තරුණයෙක් සම්බන්ධයෙන්.

කඩවසම් මෙම තරුණයාගේ විඩියෝස් ටික්ටොක් මෙන්ම ෆේස්බුක් හරහා මහත් ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවා.

ඉතිම් කවුරුත් ආදරය කරන මහා සිනමා රංගන ශිල්පී ෂාරුක් ඛාන් රංගනයෙන් දායකවන චිත්‍රපටවල ගීත ඇසුරෙන් මොහුගේ රංගනය ද එක් කරමින් කළ විඩියෝස් දකින්න පුලුවන්.

ඔහුගේ එම රංගනයන්ට මෙන්ම හැඩ රුවට ගොඩක් දෙනෙක් ඔහුට කීවේ ෂාරුක් ඛාන් වගේමයි කියලා.

ඒ වගේම ඔහුගේ අනාගතයට සුබ පතන්නත් ඔහුගේ විඩියෝස් බලන අය අමතක කළේ නම් නැහැ.

එම විඩියෝව නැරඹීමට පහතින් ක්ලික් කරන්න,

click by "video on facebook"