මලක් වගේ ලස්සන ගීත්මා එයාගේ හැන්සම්ගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.. (PHOTOS)
By krishani
ගීත්මා බණ්ඩාර නම කියපු සැණින් ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් වෙලා කිව්වොත් හරි.
2018 වසරේ දී හිරු අවුරදු කුමරිය තරගයෙන් දෙවන ස්ථානය ලබා ගැනීමත් සමඟ දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි කතාවේ ප්‍රධානම චරිතයට පන පොවමින් ගීත්මා බණ්ඩාර පුංචි තිරයට පිවිසෙනවා.
ඇයව සංගීතේ ටෙලි කතාවෙන් ලංකාවම හඳුනා ගන්නවා වගේම දක්ෂ නිලියක් වූ නිසාම ගොඩක් දෙනෙක් ඇයට ආදරේ කරනවා.
මේ දවස්වල සංසාරිනී ටෙලි නාට්‍ය හරහා ඇයට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම ආදරය හිමි වෙලා තියෙනවා.
ඉතිම් එයාගේ හැඩකාර පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් එයා කලා ක්ෂේත්‍රයේ තරු පිරිවරාගෙන උත්සවයක් සංවිධානය කරලා තිබුණා.
බලන්නකෝ දෙන්නගේ ලස්සන,

ලංකාවේ ලස්සනම නිළිය ශනුද්‍රිගේ උපන්දිනය අද - එයාගේ ආදරණීය පෙම්වතා එයාව සප්‍රයිස් කරේ මෙහෙමයි.. (PHOTOS)









