මගේ වෙඩින් එකේ තීම් එක නෙළුම්.. මම මඩේ පිපුණු මලක්... එන්න එන්නම ලස්සන වෙන ශලනි තාරකාගේ අලුත්ම වෙනස.. (PHOTOS)
By Sithumi
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වගේම විශිෂ්ඨතම නිළිය තමයි ශලනි තාරකා. ඇයට හිමිවී ඇති සම්මනට්ග් මේ ප්‍රකශය සනාත කරනවා. ශලනි හැමෝටම වගේ ආදරණීම චරිතයක්.
පසුගිය දිනක ශලනි මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. ඒ තමයි එයාගේ වෙඩින් එකේ තීම් එක විදියට ඇය නෙළුම් තෝරගන්න හේතුව වුණේ. ඇයට එල්ල වුණු මඩ ප්‍රහාර මධ්‍යයේ ඇය සිය ජීවිතය ජයගත් නිසා.
බලන්න්කෝ ශලනිගේ අලුත්ම හැඩ වැඩ...








