"ඔව් මන් ශලනි තාරකාට ගොඩක් ආදරෙයි.." නැවතත් කරලියට ආ සචින් ශලනිගේ කතාව.. (VIDEO)
Boyfriend
Shalani tharaka
sachin liyanage
Srilankam
By Sithumi
ශලිනි තාරක්‍ය තර්ක සහ sachin liyanage කියලා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් .
මොවුන් දෙදෙනා කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය හරහා මේ දිනවල ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වී සිටිනවා.
ඔවුන් දෙදෙනා සමාජ මාධ්‍ය වල හැසිරෙන ආකාරය අනුව බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවයක් පවතින බවයි.
කෙසේ වුවද බොහෝ සම්මුඛ සාකච්ඡා වලට සහභාගි වෙමින් sachin liyanage මෙන්ම ශලිනි තාරකා ද කියා සිටියේ ඔවුන් දෙදෙනා අතර එසේ ප්‍රේම සම්බන්ධතාවයක් නොවන බවයි.
සචින් ලියනගේ konara vlog යූ ටියුබ් නාලිකාව සමඟ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහුගේ ජීවිතය පිළිබඳව බොහෝ මතකයන් අවදි කළා.
එහ්දීි ඔහුගේ ජීවිතයේ බොහෝ රසමුසු තැන් අවදි කළා .
එම සම්පූර්ණ වීඩියෝ වීඩියෝව පහතින් නරඹන්න.