මිනී පෙට්ටිත් ගණන් යයි - මින් ඉදිරියට අවමංගල්‍ය ප්‍රවාහන ගාස්තුවලත් වෙනසක්

Report

ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ දැමීම හමුවේ අවමංල්‍ය කටයුතුවලදී මල්ශාලා විසින් අය කරන ගාස්තු ද ඉහළ දමා ඇති බව වාර්තා වේ.

එබැවින් මිනී පෙට්ටියක මිලද රුපියල් 3000 කින් පමණ ඉහළ දැමීමට මල්ශාලා හිමිකරුවන් පියවර ගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව ඉන්ධන මිල ඉහළ දැමීම නිසා අවමංගල්‍ය ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමා ඇත.

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

ඒ අනුව මල්ශාලා හිමිකරුවන් පවසන්නේ පළමු කිලෝමීටර 12 පමණක් නොමිලේ ප්‍රවාහන කටයුතු ලබාදුන්නද මින් ඉදිරියට එම කටයුතු සීමා කිරීමට සිදුවන බවයි.

එසේම අවමංගල්‍යශාලාවල සිදු කෙරෙන සේවා කටයුතුවල ගාස්තු ද ඉහළ දමා ඇත.

යුද්ධේ නිසා ඉන්දියාවේ තවත් ප්‍රශ්නෙකින් ගිනියම් වේ - දැඩි අර්බුදයක් සමඟින් කොන්ඩම් මිලත් ගිනි ගණන් වෙන ලකුණු

යුද්ධේ නිසා ඉන්දියාවේ තවත් ප්‍රශ්නෙකින් ගිනියම් වේ - දැඩි අර්බුදයක් සමඟින් කොන්ඩම් මිලත් ගිනි ගණන් වෙන ලකුණු

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන ගැන දැනුම්දීමක් - අප්‍රේල් 5 තීරණයක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධන ගැන දැනුම්දීමක් - අප්‍රේල් 5 තීරණයක්