ශලනි තාරකා හැමෝම මවිත කරමින් ගෙනාපු සුබ ආරංචිය.. ඇය මව් පදවියට සූදානම් වෙයි..

Gossip Today SL Actress Gossips Actress
By Sewvandhi Aug 12, 2024 04:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report


. ශලනි තාරකා කියන්නේ ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය ගැන ඉතින් හැමෝම අවදානෙන් නේ ඉන්නේ. ඇය මේ දවස් වල හරිම.සතුටින් ඉන්නේ.

මොකද ඇගේ රංගන දිවියෙනුත් කෙටි විරාමයක් රැගෙන එයාගේ ආදරණීය නිහිත එක්කම ඉන්න නිසා. ඉතින් ශලනි එයාගේ ජීවිතේ වෙනසක් එක්ක ජීවත් වෙනවනේ.

ඉතින් ඔන්න ඇය ගැන සුබ ආරංචියකුත් අපිට ඇහෙනවා. ඇය මේ වන විට මවක් වෙන්න හිතලා තියන්නේ කියලා ඇය කියනවා.

ඒ අනුව සිය රංගන ජීවිතේත් යම් විවේවකයක් අරගෙන උතුම් මව් පදවියට මේ කාලයේ සූදානමකුත් තියෙනවා කියලා තමයි ආරංචිය තියන්නේ. අපි බලාගෙන ඉමු එහෙනම් ඇගේ සුබ ආරංචිය එනකල්.

රටම බලා සිටි අගෝස්තු 15 වැනිදා මොකද වෙන්නේ..ආරක්ෂාවත් වහාම තර කරයි.!

රටම බලා සිටි අගෝස්තු 15 වැනිදා මොකද වෙන්නේ..ආරක්ෂාවත් වහාම තර කරයි.!

ReeCha