පෙම්වතියට 111 වතාවක් අමානුෂිකව පිහියෙන් ඇන පැය ගානක් දූෂණය කර ඝාතනය කළ පෙම්වතා - අවසානයේ ඔහුට ලැබුණ ජනාධිපති තීරණය සියල්ලන් පුදුම කරයි..
Vladimir Putin
Sexual harassment
Death
Russia
By krishani
රුසියාවේ පෙම්වතෙක් විසින් තම පෙම්වතියට 111 වතාවක් පිහියෙන් ඇන ඇයව පැය තුන හමාරක් දූෂණය කර වධ දී ඇති පුවතක් වාර්තා වේ.
ඒ ඔහුගෙන් ඇය වෙන්වීම හේතුවෙන් ය.
මෙම අදාළ පුද්ගලයා විසින් සිය පෙම්වතියව අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට 17 වසරක සිරදඬුවම් නියමව තිබිණ.
නමුත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේනයේ යුද්ධයට සම්බන්ධ වීමට තීරණය කිරීමෙන් පසු වැරදිකරුවෙකු වූ මෙම මිනීමරුවාට සමාව දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
