මේ පළාත්වලට කාලගුණයෙන් තවත් අවවාදාත්මක නිවේදනයක්

Report

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. ඒ බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහායි.

එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බවයි.

මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද සඳහන්.

කෙසේ වෙතත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන - දැඩි සැලකිල්ලෙන් ඉන්න

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ඉවත්වීමේ රතු නිවේදන - දැඩි සැලකිල්ලෙන් ඉන්න

ප්‍රදේශ දෙකක නායයාම් නැවත සක්‍රීයයි - ඉක්මන් පරික්ෂාවට ලක් කළ යුතු ස්ථාන 7කුත් දැනුම්දෙයි

ප්‍රදේශ දෙකක නායයාම් නැවත සක්‍රීයයි - ඉක්මන් පරික්ෂාවට ලක් කළ යුතු ස්ථාන 7කුත් දැනුම්දෙයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි