කුණාටුව දරුණු වේ - පුද්ගලයන් අට දහසකට අධික පිරිසක් ඉවත් කරයි

Report

ෆන්ග් - වොං සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර බලපෑම් එල්ල වී ඇති පුද්ගලයින් 8,300කට අධික පිරිසක් ඉවත් කර තිබේ.

එම සුළි කුණාටුව කඳුකර නැගෙනහිර වෙරළ තීරයට දැඩි බලපෑම් එල්ල කර ඇති අතර ගංවතුරින් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරයි.

එමෙන්ම, ගංවතුර අවදානම් ඇති ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දමා තිබෙනවා. එසේම සොල්දාදුවන් අතරමං වූවන් බේරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

ආවා කල්ලියේ ප්‍රධානියා ඇතුළු සෙට් එකම අත්අඩංගුවට

ආවා කල්ලියේ ප්‍රධානියා ඇතුළු සෙට් එකම අත්අඩංගුවට