අද රාත්‍රී 11 දක්වා සැලකිලිමත් වෙන්නැයි දැනුම් දෙයි - සුළු මොහොතකට පෙර නිවේදනයක්

Report

සබරගමුව පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අඳාළ නිවේදනයෙන් දැනුම් දෙයි.

එමෙන්ම එම ප්‍රදේශවලට අද සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව ද සඳහන්.

අද ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැ.කි.මී. 20-30 ක සුළඟේ වේගයක් - 2න් පස්සේ වෙන්නේ මේකයි

අද ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැ.කි.මී. 20-30 ක සුළඟේ වේගයක් - 2න් පස්සේ වෙන්නේ මේකයි

වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද දැනුම් දෙයි.

අඳාළ නිවේදනය අද(23) දින රාත්‍රී 11 දක්වා බල පැවැත්වෙන බව සඳහන්.

අවදානම් මරණය පවා සිදු විය හැකියි - සෞඛ්‍ය අංශයෙන් සියලුදෙනාටම විශේෂ දැනුම්දීමක්

අවදානම් මරණය පවා සිදු විය හැකියි - සෞඛ්‍ය අංශයෙන් සියලුදෙනාටම විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

කියුබාව මුළුමනින්ම අඳුරේ

කියුබාව මුළුමනින්ම අඳුරේ

Gallery