ඊශ්‍රායලය දරුණු භූමිකම්පාවක්

Report

දකුණු ඊශ්‍රායලය අද උදෑසන රික්ටර් පරිමාණයේ 4.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් දෙදරා ගොස් තිබේ. මෙම භූමිකම්පාව සමඟ මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

මාධ්‍ය වාර්තා අනුව, භූමිකම්පාවේ කම්පනය මිට්ස්පේ ෂාලෙම්, අයින් බොකෙක් හෝටල් කලාපය, අරඩ්, නියෝට් හකිකාර්, අයින් තමර්, රොටෙම් කාර්මික කලාපය, නෙවේ සෝහාර්, අයින් ගේඩි, මසාඩා සහ දකුණු නෙගෙව්හි ප්‍රදේශ රැසකට දැනී ඇත.

මේ වනවිට මරණ හෝ විශාල දේපළ හානි පිළිබඳ වාර්තා නොමැති බවද සඳහන් වේ.

ඇණහිට තිබූ විදුලි සැපයුම ගැන පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

ඇණහිට තිබූ විදුලි සැපයුම ගැන පාරිභෝගිකයින්ට දැනුම්දීමක්

සංගීත ක්ෂේත්‍රයට මහත් පාඩුවක් - රාජු බණ්ඩාර සදා සමුගනී

සංගීත ක්ෂේත්‍රයට මහත් පාඩුවක් - රාජු බණ්ඩාර සදා සමුගනී