ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට මූල්‍ය උපදෙස් ලබා දීමට සමාගම් කිහිපයක් ඉදිරිපත් වෙයි.

By Subodha Apr 23, 2022 06:05 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 12 ක විදේශ ණය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාව යොමුව සිටින බැවින් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට මූල්‍ය උපදෙස් ලබා දීමට Ayres Investment Management LLP, Decision Boundaries LLC සහ Perella Weinberg LP යන සමාගම් ඉදිරිපත් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now