දින 5න් කොරෝනා සුව කරන සිරප් එකක්

sri lanka covid 19 Covid serup covid medicene
By Sithumi May 26, 2021 12:49 PM GMT
Sithumi

Sithumi

Report

දින පහක් නොකඩවා පානය කිරීමෙන් කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් සුව කරන ඖෂධයක් ඇමරිකාව විසින් සොයා ගනියි.

මෙය තවත් මාස 3-4 අතර කාලයක් ඇතුලත වෙළදපොලට නිකුත් කරන බව සඳහන් වන අතර එහි සාර්ථකත්වය 100% බවට තොරතුරු වාර්තා වෙයි