ලංකාවේ අපේ කෙල්ලෙක්ව එංගලන්තේ අමු අමුවේ මරා දාලා - තියුණු ආයුධ වලින් ඇනලා මරලා

Report

වයස අවුරුදු 32ක් වන දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල නම් ශ්‍රී ලාංකික තරුණියව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

ඇය එක්සත් රාජධානියේ වේල්ස් කාඩිෆ් ජිවත් වූ අතර South Wales පොලීසිය වාර්තා කරන්නේ අගෝස්තු 21 වනදා පෙරවරු 7:37 ට හදිසි සේවාවට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව රිවර්සයිඩ් හි දකුණු මෝගන් ප්‍රදේශයට පොලීසිය පැමිණි අතර බරපතළ තුවාල සහිතව වැටී සිටි තුවාලකාරිය සොයාගෙන ඇත.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

මෙම ඝාතනයට සැකපිට තවත් 37 හැවිරිදි තිසර වේරගල නම් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිලධාරීන් විසින් තුවලකාරියට එම ස්ථානයේම ප්‍රතිකාර කලද රෝහලට යෑමට පෙරම ඇය එම ස්ථානයේ මිය ගිය බව වාර්තා වේ.

කච්චතිව් දූපත ලංකාවෙන් ඉන්දියාවට ඕනේ - දේශපාලනඥ තලපති විජේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කච්චතිව් දූපත ලංකාවෙන් ඉන්දියාවට ඕනේ - දේශපාලනඥ තලපති විජේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පොලීසය විසින් වැඩිදුරටත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු ඇයව හදුනන බව සොයාගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා අපරාධය සිදුවූ ප්‍රදේශය අවට පිහිටි CCTV දර්ශන ඔස්සේ විමර්ශන සිදු වේ.