දෙයියනේ හද හද හිටපු පාලම කඩා වැටිලා 07ක් ජීවිතක්ෂයට, 9ක් අතුරුදහන්
China
Accident
Death
Sinhala news
Breaking News
By Kaushi
චීනයේ ඉදිකරමින් පවතින පාලමක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කලේ අනතුරින් තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
මෙම පාලම ඉදිකරන අවස්ථාවේ එහි කම්කරුවන් 15 දෙනෙකු සේවය යෙදී සිට තිබෙනවා.
එහිදී පාලමේ පවතින කඹ කැඩී යාම නිසා පාලම කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
