රුසියාවට තර්ජනය කරන ට්‍රම්ප් - ආයෙත් යුද්ධයක්ද
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක් ඇතුළත සාම ගිවිසුමකට නොපැමිණියහොත් රුසියාවට සම්බාධක පනවන බව අනතුරු අගවයි.
යුක්‍රේනයේ අමෙරිකානු කර්මාන්ත ශාලාවකට රුසියාව එල්ල කළ ප්‍රහාරය ගැන කණගාටුව පල කරන ඔහු එහි සේවකයින් කිහිප දෙනෙකුට තුවාල වූ බව පවසයි.

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ
එමෙන්ම යුක්රේන ජනපති වොලොදිමියර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව සාම සාකච්චා වලට නොපැමිණෙන්නේ නම් රුසියාවට නව සම්බාධක පනවන ලෙසයි.
ඔහු මේ ඉල්ලීම තම මිත්‍ර රටවල් හා ඉල්ලා සිටියි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන ආකාරයට දෙරට අතර සිදුවීමට නියමිත සාකච්ඡාව පිළිබද තවමත් නිශ්චිතතාවයක් නොමැති බවයි.