කෙහෙලියට කැස්සලු ඒ නිසා අල්ලස් කොමිසමට එන්න බෑලු
බාල බෙහෙත් දූෂණ සිද්ධියකට චෝදනා ලැබ සිටිනවා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ඊයේ දින (22) ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
නමුත් ඔහු එදින ප්‍රකාශයක් ලබාදීම සඳහා නොපැමිණි බවට වාර්තා වේ.ඒ අනුව ඔහුගේ දියණිය අල්ලස් කොමිසමට ලිපියක් ගෙනත් දී තිබේ.
එහි සඳහන් වන ආකාරයට කෙහෙලියට කැස්ස නිසා ඔහු එදින අල්ලස් කොමිසමට නොපැමිණි බව සඳහන් වේ.