සෙවනගල මහ විශාල ගින්නක්

Report

සෙවනගල උක් වගා කර ඇති ප්‍රදේශයන්හි විශාල ප්‍රමාණයේ ගින්නක් ඇති වී තිබෙනවා.

ඒ නිසා අක්කර විශාල ගණනක් මේ වන විටත් විනාශ වී ඇති බව වාර්තා වේ.

එසේම වාර්තා වන ආකාරයට ගින්න පැතිරී යාම පාලනයද අසීරු වී තිබෙනවා.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට