විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන රාජ්‍ය සේවා විභාගවල දින මෙන්න

Report

2026 සැප්තැම්බර් මාසයට අදාළ සංශෝධිත විභාග දින දර්ශනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත විභාග සහ ඒවා පැවැත්වෙන දින පහත පරිදි වේ.

සැප්තැම්බර් 06

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 

 කොළඹ

සැප්තැම්බර් 12

ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය

  කොළඹ

සැප්තැම්බර් 13

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරි තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය

 කොළඹ

සැප්තැම්බර් 19 සහ 20

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය

 කොළඹ

සැප්තැම්බර් 20

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී තනතුරේ II ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය

දිවයින පුරා

සැප්තැම්බර් 27

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී තනතුරේ II ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගය

කොළඹ

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවා නිලධාරීන් සඳහා වන I කාර්යක්ෂමතා කඩඉම් විභාගය

දිවයින පුරා

පරිවෙණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අනුමත පත්වීම්ලාභී ගුරුවරුන් සහ උපකෘත විශේෂ පාසල්වල අනුමත පත්වීම්ලාභී ගුරුවරුන් සඳහා වන I කාර්යක්ෂමතා කඩඉම් විභාගය

දිවයින පුරා

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරී සේවා ගණයේ කුරුඳු සංවර්ධන නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය –

කොළඹ

රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න - ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්

රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න - ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්

Gallery