සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

By Hashini May 11, 2025 05:59 AM GMT
Report

 ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළ ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවය. 

තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය.

ඊයේ (10) රාත්‍රියේ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

කොළඹ බලය මාලිමාවට යයි...

කොළඹ බලය මාලිමාවට යයි...