කුණු ආහාර විකිණූ හෝටලයට ගොස් පූජකවරයෙකු කළ දේ .. වීඩියෝ සහිතයි (VIDEO)

Srilanka viral video sedawaththa hotel
By Sithumi Apr 17, 2022 05:59 PM GMT
Sithumi

Sithumi

Report

සේද වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් මිලදී ගත් ආහාර නරක් වී ඇති බව පූජකවරයෙකු එම හෝටලයට පැමිණ පැමිණිලි කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

එය එම පූජකවරයා විසින්ම සමාජ මාධ්‍යට මුදා හරින බව ද එම වීඩියෝවේ දී ඔහු පවසනවා.

ඔහු උදෑසන රැගෙන ගේ ආහාර සියල්ල නරක් වී ගඳගසන ආහාර බව ඔහු වැඩිදුරටත් එම වීඩියෝවේ සඳහන් කරනවා.

එම වීඩියෝව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now