ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකුලව නව ජනපති හමුවට ..(PHOTOS)

Report

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

හිටපු ජනපති ආර්යාවකගෙන් ගබ්සාවට සහය..

හිටපු ජනපති ආර්යාවකගෙන් ගබ්සාවට සහය..

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන නිලධාරීන් ජනාධිපතිවරයා හමු වී සුහද කතාබහක් සිදු කරණ ලදී .

ශ්‍රී ලාංකික සිසුන්ට බලාපොරොත්තු රැසක් සමග මෙරට අංශ රැසක සංවර්ධනයට ස්වීඩනයේ සහය..

එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරිණි.

ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකුලව නව ජනපති හමුවට ..(PHOTOS) | Security Chiefs Meet The President