අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ දෙවෙනි කළු පෙට්ටියත් සොයා ගනී

By Hashini Jun 16, 2025 10:00 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉකුත් දා අහමදාබාද්හි දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය වන කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය අද (16) දිනයේ දී සොයා ගත් බවයි.

කඩා වැටුණු ගුවන් යානයේ පළමු කළු පෙට්ටිය වන පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය ඉකුත් සිකුරාදා (13) සොයා ගනු ලැබුවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම අනතුරින් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

ඩඩ්ලි..හිටියෙ නැත්තම් ප්‍රශ්නේ මීට වඩා දුර දිග යනවා

ඩඩ්ලි..හිටියෙ නැත්තම් ප්‍රශ්නේ මීට වඩා දුර දිග යනවා