රජයෙන් සුපිරි වැඩක් - වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩියෙන් රජය මිලදී අරන්

Report

වී අලෙවි මණ්ඩලය පවසන්නේ රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියට අනුව මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවත් අම්පාර දිස්ත්‍රිකයේ සියයට 85ක ප්‍රමාණයක් මේ වනවිට අස්වනු නෙලා අවසන් වී ඇති බවයි.

එමෙන්ම අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදි ගැනීම ද තවදුරටත් සිදුවන බව වාර්තා වේ.

පාතාල නායක මිදිගම චූටි ඕමාන් රාජ්‍යයේදී අත්අඩංගුවට - තරු පහේ හෝටලය හැංගිලා ඉදලා

පාතාල නායක මිදිගම චූටි ඕමාන් රාජ්‍යයේදී අත්අඩංගුවට - තරු පහේ හෝටලය හැංගිලා ඉදලා

වැඩිදුරටත් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙන ගෙවා අවසන් බවයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්