කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට [VIDEO]

Provincial Council Colombo Sinhala news
By Hashini Jun 16, 2025 06:08 AM GMT
Hashini

Hashini

Report

කොළඹ නගර සභාවේ පුරපති ලෙස ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මිට සුළු මොහොතකට කලින් තේරී පත් වුණා.

ව්‍රායි කැලී බල්තසාර්ට ඡන්ද 61ක් ලබා ගැනීමට ඇය සමත් වුණා.

කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය වෙනුවෙන් තරග කළ රීසා සාරුක්ට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට

පුරපති සටනට සර්වජන බලයේ සහය විපක්ෂයට

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා.

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

එහිදී ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති කරනු ලැබුවා.

කෙසේ වෙතත් අවසානයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.



ReeCha