ලබන සතියෙ පාසල් පැවැත්වෙන හැටි..

Sri Lanka
By Sithumi Jul 30, 2022 01:45 PM GMT
Sithumi

Sithumi

Report

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය

. ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.