අද සිට දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ලැබෙන දේ..අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය මෙන්න.

Report

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.

වැටුප් සම්බන්ධයෙන් සිදු වූ දේ..ආරංචිය සුබ නෑ.

වැටුප් සම්බන්ධයෙන් සිදු වූ දේ..ආරංචිය සුබ නෑ.


රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස මෙන්න..

අද සිට රට පුරා කාලගුණයේ සිදුවන වෙනස මෙන්න..


තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.