නෙලුම් කුලුන බිල්ලක් ගනී.? - පාසල් සිසුවියක් ඇද වැටෙයි. - පොලිසියේ නිගමනය මෙන්න.
By Wayomi
කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් වන අතර පොලිසිය සැක පළ කරන්නේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.
එමෙන්ම මෙම සිසුවියගේ පාසල් බෑගයේ තිබී ඇගේ පාසල් සපත්තු යුගළයද හමු වී තිබෙන බව පොලිසිය පවසනවා.
