නෙලුම් කුලුන බිල්ලක් ගනී.? - පාසල් සිසුවියක් ඇද වැටෙයි. - පොලිසියේ නිගමනය මෙන්න.

By Wayomi Oct 07, 2024 10:53 AM GMT
Report

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් වන අතර පොලිසිය සැක පළ කරන්නේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කෙරේ. - සලකුණු ලැයිස්තුව මෙන්න.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කෙරේ. - සලකුණු ලැයිස්තුව මෙන්න.


එමෙන්ම මෙම සිසුවියගේ පාසල් බෑගයේ තිබී ඇගේ පාසල් සපත්තු යුගළයද හමු වී තිබෙන බව පොලිසිය පවසනවා. 

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.



Gallery