බල්ලන්ට මිලියන 100යි, විදුහල්පතිවරුන්ට මිලියන 144යි - විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය

Report

මේ දිනවල අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරූ අයවැය සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශංසා වගේම විවේචන එල්ල වෙමින් පවතී.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයට විරෝධය පළ කර සිටි.

ඒ අනුව ආණ්ඩුව විසින් අයවැය හරහා විදුහල්පතිවරුන්ට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 1014 ක් පමණ බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය පවසයි.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

නමුත්, වීදි සුනඛයින් සඳහා පමණක් ආණ්ඩුව රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සඳහන් කළේ.

විදුහල්පතිවරුන්ට රුපියල් 1,500ක් මෙවර අයවැය මඟින් පෙන්වා ඔවුන් රැවටීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ද විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය