කොටස් වෙළෙඳපොළෙන් සුබ ආරංචියක්
අද දින කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත අගයක් වාර්තා වේ.
ඒ කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 23,500 සීමාව පසු කිරීමෙන්.
මෙය අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා කර තිබෙනවා.