මම රන්මල් කොඩිතුවක්කුගේ නංගි දෙනවා මගේ ලයිසන් එක - පොලිසියත් එක්ක මහපාරේ පොරබදයි [VIDEO]

Report

රථ වාහන කොට්ඨාස භාර පොලිස් නිලධාරින් විසින් මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලද කාන්තාවක් පොලිසියට දැඩි විරෝධය පළ කර ඇත.

උඩුගම්ලග ප්‍රදේශයේ දී මෙම කෝලාහලය සිදුව ඇති අතර එහිදී ඇය කියා ඇත්තේ තමන් රන්මල් කොඩිතුවක්කුගේ සහෝදරිය බවයි. තමන් කිසිදු වරදක් කර නොමැති බවද පැවසූ සියළු ලියකියවිලි ඇති බව පවසමින් කෑ ගසා ඇත.

පොලිස් බිරිද යකා නටලා ලැජ්ජාවට සැමියා වස බීලා

පොලිස් බිරිද යකා නටලා ලැජ්ජාවට සැමියා වස බීලා

නමුත් ඇය මාර්ග නීති කැඩූ බව පවසමින් ප‍්‍රදේශවාසීන්ද ඇයට විරුද්ධව අදහස් පල කර ඇත.

ඇය පැවැසූ රන්මල් කොඩිතුවක්කු නැමැත්තා කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.  

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තනතුරින් ඉවතට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තනතුරින් ඉවතට

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්