හෙට පාසල් පටන් ගැනීම ගැන විශේෂ නිවේදනයක්.

Education School opening Dinesh gunawardhane
By Aruna Apr 17, 2022 03:56 AM GMT
Aruna

Aruna

Report

සියලුම රජයේ පාසල්වල 2022 පළමු වාරය හෙට අප්‍රේල් 18 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි.

කොවිඩ් වසංගතය නිසා බොහෝ කාලයක් මෙරට පාසල් වසා තිබුණා.

මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා සිදු වූ පාඩුව ඉතා විශාල යි.

මේ හේතුවෙන් සිදු වූ අතපසු වීම් මඟ හරවා ගැනීම සඳහායි පාසල් කාලය සඳහා අතිරේක කාලයක් එකතු කිරීමට මින් පෙර යෝජනා වී තිබුණේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha