පාසල් වැසීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

By Sithumi Jun 26, 2022 01:06 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ කලාපයේ සහ අනෙකුත් නගරවල පාසල් ලබන සතියේ (ජුනි 27 සිට ජූලි 01 දක්වා) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කර තිබේ.

සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ග්‍රාමීය පාසල් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක විය හැකි බව වැඩිදුරටත්  ප්‍රකාශ කර තිබේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Gallery