පාසලක යුද්ධයක් - සිසුවියන් ඇතුළු 11ක් රෝහලේ..!

Sri Lankan Schools School Incident Latest Headlines School Children
By Sewvandhi Feb 11, 2025 06:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (11) පස්වරුවේ ,බෝමිරිය ප්‍රදේශයේ පාසලක පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුවියන්ද ඇතුළු 11 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබේ.

ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිටස්තර පිරිසක් සිසුන් සමග ගැටුම ඇතිකරගත් බව‍යි, විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසූවේ.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.  

You may like this video 👇


ReeCha