සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

Report

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්න නියමිත බවට වාර්තා වේ.

තොරතුරුවලට අනුව, එක්සත් ජාතික පක්ෂයේ (UNP) සිරිකොත මූලස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය මුදල් අනිසි ලෙස භාවිත කළ බවට සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

එසේම, ඔහුගේ බිරිඳට අයත් පෞද්ගලික සමාගමක රාජ්‍ය සේවකයින් පිරිසක් සේවයේ යෙදවූ බවට චෝදනාවක් ද මෑතකදී ගොනු කර ඇත. මෙම චෝදනා 2015 වසරේදී ඔහු අමාත්‍යවරයකු ලෙස (නිවාස හා සමෘද්ධි අමාත්‍යධුරය) කටයුතු කළ සමයේ සිදුවූ බවට එල්ල වී ඇත.

කොමිසම විසින් මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කොමිසම හමුවේ පෙනී සිටින්න නියමිත බවට ද වාර්තාවේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

2015-2019 කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් 19 දෙනෙකු ඔහුගේ බිරිඳට අයත් ව්‍යාපාරික ස්ථානවල හා ආරක්ෂක හෝ දේශපාලන කටයුතු සඳහා යෙදවූ බවට චෝදනාවක් එල්ල වී ඇත. මෙම සේවකයින්ට රාජ්‍ය මුදල්වලින් වැටුප් හා දීමනා ගෙවා ඇති බවත්, එය රුපියල් මිලියන 3.26ක මූල්‍ය හානියක් බවත් වාර්තා වේ.

ආණ්ඩුවේ අසමත්කම් සඟවන්න අනීතික දේශපාලන බිය ගැන්වීම් ඉතා බරපතලයි - චමින්ද විජේසිරි

ආණ්ඩුවේ අසමත්කම් සඟවන්න අනීතික දේශපාලන බිය ගැන්වීම් ඉතා බරපතලයි - චමින්ද විජේසිරි

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්