ශිෂ්‍යත්වෙන් දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශනුදි අමායා

Grade 05 Scholarship examination Education Latest Headlines School Children Sinhala news
By Kaushi Sep 04, 2025 05:08 AM GMT
Kaushi

Kaushi

Report

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථමයා අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද ප්‍රාථමික විද්‍යාලයෙන් බිහි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලකුණු 198ක් ලබාගනිමින් දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ ශනුදි අමායා අශ්විනි නම් සිසුවිය‍යි.

එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන 194 වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බව ද වාර්තා වේ.

මෙවර ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් - ලකුණු 198ක්

මෙවර ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් - ලකුණු 198ක්

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ